වැලිගල්
(වැලි ගල් වෙතින් යළි-යොමු කරන ලදි)
වැලිගල් (ඉංග්‍රීසි: sandstone) යනු ප්‍රධාන වශයෙන් වැලි ප්‍රමාණයේ (sand-sized) (0.0625-2 mm) සිලිකේට් කණිකා (silicate grains) වලින් සමන්විත ක්ලැස්ටික් අවසාදිත පාෂාණයකි. අවසාදිත පාෂාණ වලින් 20%-25% අතර ප්‍රමාණයක් වැලිගල් වේ.[1]
Sedimentary rock | |
Composition | |
---|---|
Typically quartz and feldspar; lithic fragments are also common. Other minerals may be found in particularly mature sandstone. |
වැලිගල් ශක්තිමත් පාෂාණ වර්ගයකි. විවිධ වර්ණයෙන් යුතු වැලිගල් ඇති අතර දුඹුරු වර්ණයෙන් යුතු වැලිගල් සුලභ වේ. කහ, අළු, හා රතු පාට රැගත් වැලිගල් ද ඇත.
ආශ්‍රිත
සංස්කරණයසටහන්
සංස්කරණය- ^ Boggs, Sam (2006). Principles of sedimentology and stratigraphy (4th ed.). Upper Saddle River, N.J.: Pearson Prentice Hall. pp. 119–135. ISBN 0131547283.
භාහිර සබැඳි
සංස්කරණයවැලිගල් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.