වැලිවිටියේ සෝරත නාහිමියන්

විජ්ජා උප්පත්තං සෙට්ඨා යන පාඨය පෙරදැරි කරගනිමින් ශ්රී ලංකාවේ අගනුවර ආසන්නයේ පිහිටා ඇති ශ්රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික විශ්වවිද්යාල අතරින් එක් විශ්වවිද්යාලයක් වන ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය නූතනය වන විට උසස් අධ්යාපන වර්ගීකරණය යටතේ ඉහළ ස්ථානයක් ලබාගෙන ඇති විශ්වවිද්යාලයකි ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය පිලිබඳ කතා කිරීමේදී විද්යෝදය පිරිවෙන සියලු හදවත් තුළ නින්නාද දෙන්නේ නිතැතිනි සෝරත නාහිමියන් නොමැති වන්නට අද වන විට මෙවන් මෙවන් විශ්ව විද්යාලයක් ශේෂ නොවන්නට තිබුණි.

1897 මැයි 23 වැනිදා දකුණු පළාතේ ගාල්ලේ, ගිංගඟ අසබඩ, වැලිවිටිය එහිදී නම් ග්රාමයේදී දොන් ජුවානිස් මහන්සි ජයවර්ධන මහතාට හා මල්වත්ත වලව්වේ alice අමරසිංහ මහත්මියට දාව පවුලේ තුන්වැනියා ලෙස දොන් චන්ද්රදාස kumarasiri ලෙස ජයවර්ධන උපත ලද ශ්රී සෝරත නාහිමියන් උපත ලැබීය. තුන් වෙනියා ලෙස උපත ලැබුව ද චන්ද්රදාස ට පෙර උපත ලද දෙදෙනාම බාල වයසේ දී ම මිය ගිය නිසා පවුලේ වැඩිමල් දරුවා ලෙස හැඳින්වූ කුමාරසිරි දෙමව්පියන් විසින් කුඩා වයසේදීම එනම් පහළොස් වැනි වියට එළඹෙත්ම සසුන් ගත කරනට නියම කරන ලදී.

1912 දෙසැම්බර් 15වැනිදා හික්කඩුවේ තිලක හා තිලකා ආරාමාධිපති කහවේ පේමරතන ස්ථවිරයන් විසින් චන්ද්රදාස තරුණයා වැලිවිටියේ සෝරත නමින් පැවිදි කරන ලදී. පැවිදි දිවියට එළඹෙන්නට පෙර සිට අධ්යාපනයට මුල්තැන ලබා දී සිටී උන්වහන්සේ පැවිද්ද ලද තැන් පටන්ද ඇල්මෙන් කරන්නට විය. ධම්ම පදයේ ගාථා 423 ම කිරීමට ගතවූයේ දින කීපයකි. ධම්මපද විභාගයෙන් පමණක් නොව ප්රාචීන ප්රාරම්භ විභාගයෙන් ද සමත් වූයේ දිවයිනේ ප්රථමයා ලෙසිනි. 1917 දී සෝරත සාමණේරයෝ මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබූ අතර එම වසරේදී ම විද්යෝදය පිරිවෙනට ඇතුළත් වූහ. විද්යෝදය පිරිවෙනේ උප ප්රධානාචාර්ය ධූරය දැරූ රතනසාර හිමියන්ගේ අපවත් වීම නිසා 1936 දී සෝරත නාහිමියන් එම ධුරයට පත් කරන ලදී. මේ කාලවකවානුවේ දී සිදුවූ තවත් සුවිශේෂී ඒ සෝරත නාහිමියන් බණ්ඩාරනායක රජයේ අධ්යාපන ඇමති වූ ඩබ්ලිව් දහනායක මහතාගේ ඉල්ලීමට අනුව විද්යෝදය පිරිවෙන විශ්වවිද්යාලයක් බවට පත් කිරීමේ කෙටුම්පත සැකසීමේ මූලිකත්වය උන්වහන්සේ ගැනීමයි. එවකට පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයේ සේවය කළ ශ්රේෂ්ඨයන්ගේ සහය ඇතිව එකේ සමන්විත විද්යෝදය විශ්වවිද්යාලය පිහිටවීම සඳහා පනවනු ලබන ආඥාව යි යන නමින් මේ කෙටුම්පත නවසිය පනස් හයේ දහයයි දෙවෙනිදා අධ්යාපන ඇමතිවරයා වෙත ඒ කෙටුම්පත පිළිගන්වන්නට විය මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ අලුතින් පිහිට වන්නට යන්නේ සිංහල විශ්වවිද්යාලය වීමත් මෙතෙක් විශ්වවිද්යාල ක්ෂේත්රය තුළ භාවිත වූ ඉංග්රීසි වචන වලට අලුතින් සාදාගත් පාරිභාෂිත පද මෙම කෙටුම්පත තුළ ඇතුළත්. උදාහරණයක් ලෙස chancellor යන ඉංග්රීසි වචනයට වියත් ගණනායක examiners යන්නට අතිත පරීක්ෂකයෝ යන නම ද ආදි වශයෙන් දී තිබීමයි මෙම කෙටුම්පත තුළ බෞද්ධ උපාධි වර්ග 12ක් ද ඇතුළත්ව තිබූ අතර ශාස්ත්රීය උපාධි වර්ග හතක් ඇතුළත්ව තිබුණේ එමෙන්ම ත්රිවිධාකාර උපාධි ප්රදානය කිරීමට සැලසුම් කර තිබුණු අතර ඒවා වූයේ බෞද්ධ උපාධි ශාස්ත්රීය උපාධි සහ සම්මාන උපාධි ලෙසය. විද්යාලංකාර පිරිවෙන් ප්රති කිරිවත්තුඩුවේ ශ්රී ප්රඥාරාම හිමියන්ද විද්යාලංකාර විශ්වවිද්යාල කෙටුම්පත අධ්යාපන ඇමති තුමාට භාර දී තිබූ බැවිනි day පිරුවන්හි කෙටුම්පත් හරහා ව්යවස්ථාව සම්පාදනය රජය කටයුතු කරන ලදී මේ අනුව යමින් 1957.11 18 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් විද්යෝදය හා විද්යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්යාල බවට පත්කළ යුතු බවට යෝජනා කරන ලදී.

1958 සැප්තැම්බර් මාසයේ දී විද්යෝදය පරිවෙනාධිපති බද්දේගම ශ්රී පියරතන නාහිමියන් වයෝවෘද්ධව සිටි බැවින් එම තනතුර සඳහා විද්යාධාර සභාව විසින් සෝරත නාහිමියන් ව පත් කරන ලදී. සෑම යහපත් ක්රියාවකටම ප්රතිවිරුද්ධව බලවේග නැගීම අචේ තුළ ද එලෙසම සිදුවිය සිටියේ ඇතැමුන් කියා සිටියේ විශ්ව විද්යාලයක් බවට පත්කිරීම සංඝ ශාසනය පිරිහීමට ලක් වීමට හේතු වන බවයි නමුත් මේ සියල්ල අභිබවා යමින් 1958 සැප්තැම්බර් 17 වැනිදා විශ්වවිද්යාල පනත මේ සම්මත විය. සෝරත නා හිමියෝ විද්යෝදය පරිවේණාධිපති වශයෙන් විද්යෝදය විශ්වවිද්යාලය ප්රවේශ පරීක්ෂණය එම වසරේම නොවැම්බර් දහවැනිදා 1958 අංක 45 දරණ විද්යෝදය විශ්වවිද්යාලයේ සහ විද්යාලංකාර විශ්වවිද්යාල පනත යනුවෙන් 1958 1219 නිදා අනුමත කරන ලද මේ පනත ශ්රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාරවරයා විසින් හඳුන්වන ලදි එම ආණ්ඩුකාරවරයා විසින් වැලිවිටියේ සෝරත නාහිමියන් විද්යෝදය විශ්ව විද්යාල අධිපති වශයෙන් 1950 91 ටයි එක දින පත්කරන ලදී ශ්රී ලංකාවේ දෙවන විශ්ව විද්යාලයේ වූ විද්යෝදය විශ්වවිද්යාලය 1959 පෙබරවාරි 18 වැනිදා පෙරවරු 65 ට සුබ මොහොතින් අධ්යයන කටයුතු ආරම්භ කරන ලදී පැවිදි ශිෂ්යයන් හත් නමක් ලියාපදිංචිකිරීමේ මෙය ආරම්භ කෙරුණි.

සත්ය වශයෙන්ම සෑම දේකම නිර්මාතෘවරයා එසේත් නැත්නම් එහි පුරෝගාමී වරයා එම ක්රියාව ආරම්භ කිරීමේ පරමාර්ථය අන් සියලුම දෙනාට වඩා ඉතා හොඳින් දන්නා බව නොරහසකි ඒ අනුව විද්යෝදය පිරිවෙන විශ්වවිද්යාලයක් බවට පත් කිරීමේ පරමාර්ථය හොඳින් දන්නේ ද අන් කිසිවකු නොව එහි විශ්වවිද්යාල අධිපතිවරයා මෙන්ම ස්වාමියා වූ වැලිවිටියේ ශි සෝරත නාහිමියන් මය 1963 දී කඩිහිංගල සෝරත හිමියන් විසින්සංස්කරණය කළ ධර්ම ශාස්ත්ර් ඕන නැති කෘතියට අනුව උන් වහන්සේ දකින්නේ විශ්වවිද්යාලයක් මහා සමුද්රයට සමාන කළ හැකිය. එයට නොයෙක් දෙකෙන් ගංගාවෝ ගලා බසී බසින්. ඒවා සමුද්රයට වන විට වෙන් වෙන් ව තිබුණා නම් අතුරුදහන් වී එකම සමුද්ර නාමයෙන් හදුන්වනු ලැබෙත් එසේ ම නොයෙක් අධ්යාපන ආයතන වල නොයෙක් ආචාර්යවරුන්ගෙන් උගත් නානාවිධ අදහස් වලින් යුත් නානාවිධ පරිසරයන්හි වැටුණු ශිෂ්ය පිරිසක් විශ්ව විද්යාලයට ඇතුළුව. ම විශ්වවිද්යාලයක ශිෂ්ය භාවයට පත්වෙති. සමුද්රය පුළුල්ව පැතිරී ගොස් සිය විශ්ව විද්යාලයේ ශිෂ්යයන්ගේ බුද්ධිය හා අදහස් ද පුළුල් විය යුතුය සමුද්රය ගැඹුරුය එසේම විශ්ව විද්යාලයේ අදහස් ගැඹුරු විය යුතුය samurdhi ඇත්තේ එකම රසයකි එනම් ලුණු රසයි එසේම විශ්ව විද්යාලයේ ශිෂ්යයන්ගේ පරමාර්ථය එකක් විය යුතුය එනම් රටක යෝගයට ගැලපෙන ප්රයෝජනවත් පුරවැසියන් වීමයි සමුද්රය හැම කුණු කසල akma ගොඩගසයි නොපිළිගෙන ඈත් කරයි විශ්වවිද්යාලය එසේම විශ්වවිද්යාල ශිෂ්යයන් ද නිතරම සත්යය පිළිගත යුතු සත්ය වැරදි දේ කළ යුතුය සමුද්රය කිසිලෙසක වෙරළ නොඉක්මවයි එසේම විශ්වවිද්යාල ශිෂ්යයා විශ්වවිද්යාලයට සම්ප්රදාය එයට ලැබී අත් නොහළ යුතුය පොතේ ගුරු රිසක් බිහිවේවායි බලාපොරොත්තු නොවෙමු කියන දේම එසේ ම පිළිගන්නා විවේචනයට අකමැති පිරිසක් බලාපොරොත්තු නොවෙමු ඇති අගුණ වසාගෙන ඇති ගුණ රුව පෙන්වන කුහකයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු මේ ආකාරයට උන්වහන්සේගේම අභිමතයන් උන්වහන්සේ විසින්ම ලියා දක්වා තිබේ නූතන විශ්ව විද්යාල ගීතය තුලද අයුක්තියේදී විචාරශීලී අසත්යයේ දී විවාදශීලී වියත් සභා මැද සමාජශීලි වියතුන් යනුවෙන් අප නැවත මතක් කරන්නෙ උන්වහන්සේගේ පරමාර්ථයයි. ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය යන නාමය ලෝක ලෝකයේ කවර තැනක රැව් පිළිරැව් දුන්නේ ද ඒ සමඟම සෝරත නාහිමියන්ගේ නාමය ද බැඳී පවතී