වැලන්ටිනා තෙරෙශ්කෝවා
වැලන්ටිනා ව්ලැඩිමිරොව්නා තෙරෙශ්කෝවා (රුසියානු: Валенти́на Влади́мировна Терешко́ва) (උපත , 1937 මාර්තු 6) අභ්‍යාවකාශයට ගිය පලමු කාන්තාවයි.ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සෝවියට් ගුවන් හමුදවේ මේජර් ජෙනරාල් වරියකි.
වැලන්ටිනා ව්ලැඩිමිරොව්නා තෙරෙශ්කෝවා | |
---|---|
![]() 1963 USSR postage stamp depicting Valentina Tereshkova | |
අභ්‍යවකාශගාමීයා | |
ජාතිකත්වය | රුසියානු |
උපත | 6 මාර්තු 1937 යරොස්ලවල් , , ![]() |
අනෙකුත් රැකියා | ගුවන් නියමු |
නිලය | මේජර් ජෙනරාල්, සෝවියට් ගුවන් හමුදාව |
අභ්‍යවකාශගත කාලය | දින2 පැය 22 මිනිත්තු 50 |
තෝරාගැනීම | කාන්තා කණ්ඩායම |
මෙහෙයුම් | වොස්ටොක් 6 |
ආශ්‍රිතසංස්කරණය
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |