වවුල් වර්ග 3ක් මුළුමනින්ම රුධිරය මත යැපෙති.ඒ Desmodus rotundus, Diphylla ecaudata හා Diaemus youngi ය.

කෘන්තක හා රදනක දත් පැහැදිලිව දක්වන වැම්පයර් වවුලෙකුගේ ඇටසැකිල්ලක්
"https://si.wikipedia.org/w/index.php?title=වැම්පයර්_වවුලා&oldid=470091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි