වැග්නර් කණ්ඩායම (රුසියානු: Группа Вагнера, tr. Gruppa Vagnera), නිල වශයෙන් පීඑම්සී වැග්නර්[2] (රුසියානු: ЧВК[lower-alpha 1] «Вагнер», tr. ChVK «Vagner»[3]; සාහි. වැග්නර් පෞද්ගලික හමුදාමය සමාගම), යනු රුසියානු රාජ්‍ය මූල්‍යාධාර සැපයෙන [4] පාර හමුදා සංවිධානයකි. [2] කුලී හේවායෙන්ගෙන් සමන්විත එය පෞද්ගලික හමුදාමය සමාගමක් (පීඑම්සී) වන අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපතම මිත්‍ර පාක්ෂිකයෙක්වූ යෙව්ගිනි ප්‍රීගෝෂගේ නිල නොලත් පෞද්ගලික හමුදාවක් ලෙසින් එය හැඳින්වෙයි.

ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි පීඑම්සී වැග්නර් මධ්‍යස්ථාන කාර්යාලය[1]

සටහන් සංස්කරණය

  1. "පෞද්ගලික හමුදාමය සමාගම" සඳහා රුසියානු කෙටි යෙදුම (රුසියානු: Частная военная компания, tr. Chastnaya voyennaya kompaniya)

උපහරණ සංස්කරණය

  1. "Wagner Mercenary Group Opens Tech Center in St. Petersburg; Moscow Times" [වැග්නර් කුලී හේවා කණ්ඩායම, ශාන්ත පීටර්ස්බර්ග් නුවර, තාක්ෂණික මධ්‍යස්තානයක් විවෘත කරයි]. මොස්කව් ටයිම්ස් (Moscow Times) (ඉංග්‍රීසි බසින්). 4 නොවැම්බර් 2022.
  2. 2.0 2.1 ෆොක්නර්, ක්‍රිස්ටොෆර් (ජූනි 2022). කෘෘක්ෂැන්ක්, පෝල්; හමෙල්, ක්‍රිස්ටිනා (eds.). "අන්ඩර්මයිනිං ඩිමොක්‍රසි ඇන්ඩ් එක්ස්ප්ලොයිටිං ක්ලයන්ට්ස්: ද වැග්නර් ගෲප්ස් නෙෆේරියස් ඇක්ටිවිටීස් ඉන් ඇෆ්රිකා" (PDF). සීටීසී සෙන්ටිනල්. වෙස්ට් පොයින්ටි, නිව්යෝර්ක්: කොම්බැටිං ටෙරරිස්ම් සෙන්ටර්. 15 (6): 28–37. 19 ජූලි 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 16 අගෝස්තු 2022.
  3. "රෂියාස් පැරාමිලිටරි Paramilitary මර්සනෙරීස් ඉමර්ජ් ෆ්‍රොම් ද ෂැඩෝස්".
  4. "වැග්නර් මියුටිනි: ගෲප් ෆුලි ෆන්ඩඩ් බයි රෂියා, සේස් පුටින්". බීබීසී නිවුස්. 27 ජූනි 2023. සම්ප්‍රවේශය 27 ජූනි 2023.

භාහිර සබැඳි සංස්කරණය

  •   Wagner Group හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=වැග්නර්_කණ්ඩායම&oldid=563623" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි