වා සකැලි යත
මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි. දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |
වා සකැලි යතක් (වා.ස.ය., ACM) යනු තෙරැපිවු ගෑසි තලබමන-බලගැන්වු අහස් යානයන්හි යෙදෙන පරිසර පලු සැටියේ (ECS) පිරිසිසිලුම් එකුවයි. අහස් යානයකැ වා සකැලි යත් සැමැනියෙන් දෙකක් හෝ තුනක් හෝ වෙයි. සෑම වා.ස.ය.ක් හා එහි කොටස් හා බොහෝ විටැ වා-සැකැසුම් කට්ටලයක්(?)(pack) ලෙස හැඳින්වේ. වා සකැලි සිසිලුම් පෙරසෙහි ගෑසි සකැලියට සරූපය(?) (phase) වෙනස් වන Freon වැනි දෑ වෙනුවට වාතය යෙදෙයි. පිරිසිසිලියක අදිගැනුරුමක් හෝ ඉවායිරීමක් හෝ සිදු නො වෙයි. පෙරසෙන් ලැබෙන සිසිලැවු වා ප්‍රතිදානය කෙලින් මැ කුටියේ වාපැතුරුම හෝ විදුරොන් උවාරණ සිසිලුම හෝ සඳහා ගැනෙයි.
ඉතිහස
සංස්කරණයවා සකැලි යත පළමු වැ දිවැඩුණේ 19 වැනි සියවසේ දී නැව්වලට සිසිලුම ලබාදෙනුවයි. මේ සිප්ලකුව ප්‍රතිලෝම(?) බ්‍රේටන් සකැලික් (ගෑසි තලබමන එන්ජිමකැ තාප ගතික සකැලිය) වන අතර එය බෙල් කෝල්මන් සකැලික් හෝ "වා-සම්මත පිරිසිසිලුම් සකැලිය" හෝ ලෙස දු හැඳින්වේ.