වාස්තවිකත්වය - විවේචන

වාස්තවිකත්වය - විවේචන 


වාස්තවිකත්වය පිළිබදව අදහස පක්ෂපාති පත්‍රකලාවේදන සහ ප්‍රඡාචාර පත්‍රකලාවදන ගේ විවේචනයට ලක්ව ඇත්තේ එමගින් සත්්‍ය සෙවීමට උත්සාහ නොකරන බැවිනි. ප්‍රායෝගිකව එවෙන වාස්තවිකත්වයක් සැපයිමට නොහැකි බවත්, කුමන සද්ධීන් ආවරනය කල යුතු ද යන් තිරනය කිරීමේ දී පවා පුවත් පත් කිසයම් දෘෂ්ටියකට එලබෙන බවත් මොහු පවසති. එඩ්වට් හර්මන්, නෝම් වෝඩ්ක යන මාධ්‍ය විචාරකයන් ඉදිරිපත් කල ( ප්‍රචාරක ආකෘතිය ) හරහා ඔවුන් පෙන්වා දී ඇත්තේ වාස්තවිකත්වයේ අවසාන ප්‍රථිපලය වන්නේ රජයේ හෝ ප්‍රබලායතනිවල දෘෂ්ටියට පක්ෂපාති වීම බවය.


වාස්තවිකත්වය සම්බන්ද තවත් විවේචනයක් වශයෙන් මාධ්‍ය වේදී ඩේවිඩ් මිච් දක්වන්නේ 1990 ගණන් වල අප්‍රිකානු අැමරිකානුවන්ට ද වදහින්සාව පැමිණ වූ ආකාරය ප්‍රධාන පුවත් පත් “ විශේෂයෙන් නව්යෝක් ටයම්ස් ” විසින් වාර්තා කල ආකාරය. මේ කාලයේ කාන්තාවන්, දරුවන් හා පිරිමින් මරා දැමීම, අතපය කපා දැමීමවැනි කරුණු පුවත් පත් මගින් වාර්තා කරිනි. වාස්තවිමතවණ උදෙසා ඔවුන් මෙම කරුණු තුළතව වාර්තා කිරීම මින්ච් දකන්නේ වදහිංසනය සාදාරනි කරනය කිරීමක් නිසාය.

"https://si.wikipedia.org/w/index.php?title=වාස්තවිකත්වය_-_විවේචන&oldid=97675" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි