වාෂ්ප ටර්බයින
(වාෂ්ප ටර්බයිනය වෙතින් යළි-යොමු කරන ලදි)
වාෂ්ප ටර්බයිනය (ඉංග්‍රීසි: steam turbine) යනු සම්පීඩක වාෂ්පයෙන් තාප ශක්තිය, උරාගෙන එම ශක්තිය ප්‍රයෝජනවත් යාන්ත්‍රික ශක්තියක් බවට පරිවර්තනය කරන යන්ත්‍රයකි. එහි වූ තාපික කාර්යක්ෂමතාවය සහ භාරයන් භ්‍රමනය කිරීමට එහි වූ අධික බලය නිසා එය සම්පූර්ණයෙන්ම ඉදිරියට සහ පසුපසට පිස්ටන් වාෂ්ප එන්ජිම ප්‍රතිස්ථාපනය කරන ලදී. වාෂ්ප ටර්බයිනය භ්‍රමන චලිතයක් ඇති කරන නමුත් පිස්ටන් එන්ජිම මඟින් භ්‍රමණ චලිතයක් ඇති කිරීමට තවත් බොහෝ සම්බන්ධීකරණ යාන්ත්‍රණ අවශ්‍යය. එය ප්‍රධාන වශයෙන් යෝග්‍ය වන්නේ එලවුම් සහ විද්‍යුත් ජනක කටයුතු සඳහාය. ලෝකයේ විදුලි බල උත්පාදනය 86% පමණ සිදු වන්නේ වාෂ්ප ටර්බයින මඟිනි. වාෂ්ප ටර්බයිනය යනු තාප එන්ජින් වර්ගයකි. එක් අදියරකට වඩා අදියර කිහිපයකින් වාෂ්ප ප්‍රසාරණය වීම මෙහි තාපගතික කාර්යක්ෂමතාව වැඩි දියුණු වීමට බලපා ඇත.
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයසටහන්
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණයවාෂ්ප ටර්බයින හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- The Engineer Guy. Steam Turbine.
- Steam Turbines: A Book of Instruction for the Adjustment and Operation of the Principal Types of this Class of Prime Movers by Hubert E Collins
- Steam Turbine Construction at Mike's Engineering Wonders සංරක්ෂණය කළ පිටපත 2021-02-26 at the Wayback Machine
- Tutorial: "Superheated Steam"
- Flow Phenomenon in Steam Turbine Disk-Stator Cavities Channeled by Balance Holes
- Guide to the Test of a 100 K.W. De Laval Steam Turbine with an Introduction on the Principles of Design circa 1920
- Extreme Steam- Unusual Variations on The Steam Locomotive
- Interactive Simulation of 350MW Steam Turbine with Boiler developed by The University of Queensland, in Brisbane Australia
- "Super-Steam...An Amazing Story of Achievement" Popular Mechanics, August 1937