වාර්තා පුවත් පත
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
වාර්තා පුවත් පත් පහත අංශ දෙකෙන් එකකට අයත් වේ
1. අනාගත විද්‍යාර්ථයන්ගේ පරිහරනය උදෙසා ඉහල පත්‍රකලා වේදී සම්මතයට අනුකූලව, වර්තමාන සද්ධීන් පිළිබදව නශ්චිත වාර්තා සපයන ලිපි වලින් සමන්විත පුවත් පතක් හෝ
2. පොදු හෝ ෙෙනයිතික නවේදනය ප්‍රකාශයට පත් කිරීම සදහා අවශ්‍ය ෙෙනයිතික සුදුසු කම් සැපීරූ සහ එහි ප්‍රකාශනයෙන් එකි නවේදනය මහජන නවේදනයක් වන්නේ යැයි පළිගනු ලැබූ පුවත්පතක. මේවා සමහර විට මහජන වාර්තා පුවත් පත් ලෙසද හැදින්වේ.
වඩා සුලබ අර්ථයෙන් වාර්තා පුවත් පතක් යනු විශාල සංස්කරනයක් සහිත, වෘත්තිමය සහ අපක්ෂපාති යැයි පළිගැනෙන මහජන පුවත් පතකි.
ජාත්‍යන්තර පත්‍ර අලවි සැල් වල, රටක පුවත් පත් නියෝජනයක් ලෙස මේවා තැබි. සාමාන්‍යෙන් ප්‍රබල කර්තෘවරෙයෙක් සිටින අතර පුවත් පත් හිමි කරුවන්ගේ සොවායත්ත අදහස් දැරීමට අවස්ථාව ඔවුන්ට ලබා දී තබේ.