වාර්තාකරණය සහ කත්තෘවාක්‍යකරණය
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. |
මෙම ලිපිය නිවැරදිව ප්‍රවර්ගකරණය කර නැත. විෂයය පිලිබඳව ඔබ දැනුවත්නම් කරුණාකර ප්‍රවර්ගකරණයට දායකවන්න. |
ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි නාමකරන සම්මතයන්ට පටහනි බැවින් හෝ අක්ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා ඒකාබද්ධකරන්න. |
සාමාන්‍යෙන් තොරතුරු වාර්තා කරනය සහ අදහස් ප්‍රකාශනය කිරීම අතර වෙනසක් පවති. අදහස් ප්‍රකාශන කතු වැකියට හෝ ඒ ආසනන තිරුවලට සිමාවේ. කතුවැකයේම පත්‍රයේ කතෘ මන්ඩලයේ නිල අදහසය. කතුවැකියට ඉදිරිපසින් ඇති. අදහස් ප්‍රකාශනය සමාජ හා දේශපාලන ස්ථරය තුල තුළනයක් ඇති කිරීම සදහා විවිධ කොට්ටාස වල අදහස් දක්වයි.
එස කෙසේ වෙතත් වාර්තා කරණය සහ කත්තෘවාක්‍යකරණය අතර වෙනස ඇතැම් විට බිද වැටිය හැක. සමහර සංකිර්න සද්ධි වාර්තා කිරීමේ දී කාලයේ හෝ ඉඩ කඩ සිමා නිසා සම්ශප්ත කොට අර්ථ දැක්වීම සිදුවේ. විශාල අර්ථ දැක්වීම් සහිත සද්ධින්, “ ප්‍රවෘත්ති විව්ලේෂණය ” වශයෙන් හැදින්වුව ද ප්‍රවෘත්ති තිරු වලම පලවේ. ප්‍රවෘත්ති විකාශනයට ද සිමා සීමිත කාල පරාස නිසා මෙම වෙනස දක්නට නොලෙැබේ.