ව්‍යාපහරණය
ව්‍යාපහරණය යනු මුදල් රෙගුලාසි වල භාවිත වචනයකි.
බොහෝ රාජ්‍ය ආයතනයන්හි මේ සදහා අපරහරණය යන වචනය භාවිකා කරයි. භාණ්ඩ සමීක්ෂණයකින් පසු පාවිච්චියට ගත නොහැකි භාණ්ඩ භාණ්ඩ ඉවත් කිරීමේ ක්‍රියාවලිය මේ නමින් හදුන්වයි. මෙහිදී පොදු 47 ලේඛන භාවිතා කරයි. ලංකාව පුරාම ව්‍යාප්තව ඇති පොලිස් ස්ථාන හා ඒකක 1500 ක් පමණ විශාල සංඛාවක් භාණ්ඩ සමීක්ෂණයට ලක්වන ශ්‍රි ලංකා පොලිසියේ අපහරණය යන වචනය වෙනුවට ව්‍යාපහරණය යන වචනය භාවිතා කරනු ලබයි.
භාහිර සබැඳි
සංස්කරණයව්යාපහරණය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 ජූනි) |