ව්‍යාදවේද විද්‍යාව/ පඥ ව්‍යාද විද්‍යාව

1 පින්තූරය - ක්ෂිර ග්‍රන්ථි පිලිකාවක් 2- පින්තූරයක්- සුනඛයකුගේ කුඹ සෛල පිලිකාවක්

පඥ ව්‍යාද වේදින් යනු සතුන්ගේ දේහ පටක දේහ තරය ආදිය පර්යේෂණ වල‍ට ලක් කොට රෝග නිර්ණය කිරීමට දරා ඇති පඥ වෛද්‍ය වරැන්ගේ පඥව්‍යාධ වේද විද්‍යාව ප්‍රධාන කොටස් දෙකක්ට බෙදිය හැක. ඒවා නම්, ව්‍යච්ඡේද විද්‍යාත්මක ව්‍යාධ වේදය සහ සායනික ව්‍යාධවේදය ලෙසයි. පඥ ව්‍යධවේදින් ‍ෙඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේදි වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.

අන්තර් ගතය 1. පඥ ව්‍යවච්ඡේද විද්‍යාත්මක ‍ව්‍යධවේදය විද්‍යාව 2. පඥ සායනික ව්‍යාද වේද විද්‍යාව

පඥ ව්‍යාච්ඡේද විද්‍යාත්මක ව්‍යාධවේද විද්‍යාව

ව්‍යච්චේදය විද්‍යාත්මක ව්‍යධවේද විද්‍යාව යනු මතුපිටින්, අන්වික්ෂියව අණුක වශයෙන් දේහ පටක අවයව සහ සම්පුර්ණ දේහයන් අධ්‍යයනය කර ලෙඩ රෝග නිර්ණය කිරීමයි. මෙම පඥව්‍යාධවේදින් සහතික කරනු ලබන්නේ පඥ ව්‍යාධ වේදින්ගේ විද්‍යාලය මගින් පවත්වන සහතික පත්‍ර විභාගයකින් අනතුරැවය. මෙම අධ්‍යයනයේ ප්‍රධාන කොටස් 04 කි. දළ ව්‍යධා වේද විද්‍යාව, අන්වික්ෂිය ව්‍යාධ වේද විද්‍යාව, පඥ වි්‍යාදවේද විද්‍යාව සහ සාමාන්‍ය වියාද වේද විද්‍යාව ලෙසයි. මින් සාමාන්‍ය ව්‍යාධ වේද විද්‍යාව පමණක් ව්‍යවච්‍ජේද විද්‍යාත්මක සහ සායනික ව්‍යාද වේද විද්‍යාව යන විෂයන් දෙකටම ‍අදාල වේ. ව්‍යවච්ඡේද විද්‍යාත්මක ව්‍යාදවේදින් විවිධාකාර ක්ෂේත්‍ර ගණනාවක රැකියාවන් හි නිරතවන අතර මේ අතර චිකිත්සක, ශික්ෂණ, පර්යේෂණ සහ ‍ෙඖෂධ කර්මාන්ත ප්‍රමුඛය.

පඥ සායනික ව්‍යාධ වේද විද්‍යාව

සායනික ව්‍යාධවේද විද්‍යාවේ මුලික කාර්යය රසායනික ක්ෂද්‍රජීව විද්‍යාත්මක රැධිර විද්‍යාත්මක සහ අණුක ව්‍යාද වේද විද්‍යාත්මක ක්‍රම මගින් රැධිරය මුත්‍රා වැනි දේහ තරල පරික්ෂා කර රෝග නිර්ණය කිරිමයි. පඥ සායනික ව්‍යාධ වේදින් සහතික කරන්නේ, ඇමරිකානු පඥ සාධනික විද්‍යාලය මගිනි. මෙම උපාධිය DACVP/ ඇමරිකානු පාඥ ව්‍යාද වේදි විද්‍යාලයේ උපාධිධාරි ලෙස හදුන්වන මෙම උපාධිය සමග (clinical pathology/සායනික ව්‍යාධවේදි යන්න දැමිමෙන් ) DACVP උපාධිය ව්‍යවච්ඡේද විද්‍යාත්මක ව්‍යාද වේද උපාධියෙන් වෙන් කිරිම සිදු කරයි.