ව්‍යාජ කේත
ඇල්ගොරිතමයක් සරල ඉංග්‍රීසි වචන යොදාගෙන ලිඛිත ව දැක්වීම ව්‍යාජ කේත (ඉංග්‍රීසි: Pseudocode) මඟින් සිදු වේ.
- මෙසේ ලියන ලද ව්‍යාජ කේත පරිගණක භාෂාවකින් ස්වායත්ත වේ .
අල්ගොරිතමයේ එක් එක් ප්‍රකාශය සරල ඉංග්‍රීසි වචන වලින් දක්වන ආකාරය
සංස්කරණය- ආරම්භය BEGIN
- අවසානය END
- ආදානය INPUT, READ, GET
- ප්‍රතිදානය OUTPUT, DISPLAY, SHOW
- ක්‍රියාවලිය PROCESS, CALCULATE
- වරණය IF... THEN... ELSE... ENDIF...
- පුනර්කරණය FOR - DO
WHILE - ENDWHILE
REPEAT - UNTIL.
Example for Pseudocode
BEGIN
INPUT_length,breath CALCULATE_lenth*breath OUTPUT_area_of_a_rectraingle
END