ව්‍යවහාරික විද්‍යාව

ප්‍රායෝගික උපයෝගිතාවයක් වෙත එල්ල කරමින් විද්‍යාව මෙහෙයවෙන විට එය හැඳින්වෙන්නේ ව්‍යවහාරික විද්‍යාව ලෙසිනි. ව්‍යවහාරික විද්‍යාඥයෙක් විසින් කිසියම් විශේෂිත දෙයක් සැලසුම් කිරීම සිදු නොවිය හැකි අතර, ඒ වෙනුවට ඔහු වෙතින් නව තාක්ෂණ ක්‍රමවේද සහ ප්‍රායෝගික ක්‍රම ප්‍රවර්ධනය කිරීමෙහි අරමුණ සහිතව පර්යේෂණ සිදු විය හැකිය. 

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යවහාරික_විද්‍යාව&oldid=470073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි