.ව්ලදිමීර් ගරින් (රුසියන්: Владимир Владимирович Гарин) (උපත:1987 ජනවාරි 28 ශාන්ත පීටර්ස්බර්ග් හිදී, මරණය: 2003 ජුනි 24 සොස්නොවෝ ගම්මානය අසල දී) යනු රුසියානු රංගන ශිල්පියෙකි. ඔහු ද රිටර්න් නමැති රුසියානු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවේය. චිත්‍රපටයේ මංගල දර්ශනයට පෙර දින ඔහු අවාසනාවන්ත ලෙස විල් දියෙහි ගිලී මිය ගියේය. 2003 ගිජොන් උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේය

  • ව්ලදිමීර් ගරින්
  • Vladimir Garin
උපතජනවාරි 26, 1987(1987-01-26)
මියගිය දිනයJune 24, 2003(2003-06-24) (වයස 16)
සොස්නොවෝ ගම්මානය අසල
ජාතිකත්වයරුසියානු
රැකියාවරංගන ශිල්පි
සක්‍රීය වසර1998-2003
ප්‍රසිද්ධව ඇත්තේ2003 ගිජොන් උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය
"https://si.wikipedia.org/w/index.php?title=ව්ලදිමීර්_ගරින්&oldid=390327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි