වසන්ත මාලිගෛ (පරි:- වසන්ත මාලිගාව) යනු 1972 දී කේ.එස්.ප්‍රකාශ් රාඕගේ අධ්‍යක්ෂණයෙන් හා ඩී. රාමනායිඩුගේ නිෂ්පාදනයෙන් තිරගත වූ දෙමළ ප්‍රේමාන්විත චිත්‍රපටයකි. සිවාජි ගනේෂන් හා වානිශ්‍රි ගේ ප්‍රධාන චරිතවලට පණපොවන මෙම චිත්‍රපටය 70 දශකයේ වැඩිම ආදායම් වාර්තාවක් තබා බ්ලොග්බස්ටර් චිත්‍රපටයක් බවට පත්ව ඇත.

දින 750ක් ආසියාවේ තිරගත වූ මෙම චිත්‍රපටය ප්‍රේම නගර් නම් තෙලිගු චිත්‍රපටයේ නැවත සංස්කරණයකි. 2013 මාර්තු වලදී මෙහි ඩිජිටල්කරණය කළ චිත්‍රපටය තිරගත කෙරිණි.

කතා වස්තුව සංස්කරණය

ආනන්ද් (සිවාජි ගනේෂන්) යනු විනෝදකාමි ධනවත් පුද්ගලයෙකි. විජේ (කේ.බාලාජි) ඔහුගේ සහෝදරයා ය.

"https://si.wikipedia.org/w/index.php?title=වසන්ත_මාලිගෛ&oldid=436099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි