වර්ධරාජා පෙරුමාල්
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ ඊලාම් නමින් වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කල පුද්ගලයෙකි[1]. වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ හෙතෙම උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමත් ධුරය දැරීය.
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2015/04/26/defence.html, ප්‍රතිෂ්ඨාපනය 2015-04-26