වර්ධන ආයෝජනය යනු ආයෝජන මූලෝපාය ශෛලීයකි. මෙම ශෛලීය අනුගමනය කරන්නන්, වර්ධන ආයෝජකයන් ලෙසින් හැඳින්වෙන අතර, මිල-ඉපයුම් හෝ මිල-පොත අනුපාත වැනි මිනුම් අනුසාරයෙන් බලන කල ඒවායේ කොටස් මිල අධික යැයි පෙන්නුම් කරතත්, සාමාන්‍ය-මට්ටමට ඉහළ වර්ධනයක ලක්ෂණ පෙන්වන සමාගම්වල ඔවුන් ආයෝජනය සිදු කරති. දර්ශීය භාවිතය ප්‍රකාර, "වර්ධන ආයෝජනය" යන පදය අගය ආයෝජනය යැයි හැඳින්වෙන මූලෝපායට වඩා හාත්පසින් විරුද්ධ වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=වර්ධන_ආයෝජනය&oldid=263306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි