වර්ණාවලිය යනු මිනිස් ඇසට දෘශ්‍ය වන්නාවූ (අනාවරණය කර ගත හැකි) විද්‍යුත්-චුම්බක ආවලියෙහි කොටස වෙයි. මෙම තරංග ආයාම පරාසයෙහි විද්‍යුත්චුම්බක විකිරණය, දෘශ්‍ය ආලෝකය ලෙස හෝ සරල ලෙසින් ආලෝකය ලෙසින් හෝ හැඳින්වෙයි.

ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය ප්‍රකාශ වර්ණාවලියෙහි වර්ණවලට අපකිරණය කරනු ලබයි.

පාට වලට බෙදීම සංස්කරණය

විවිධ භාෂා කථා කරන ජනයා ඒ ඒ බසින් පාට වලට ඇති වදන් අනුව වර්ණාවලිය විවිධ පාට වලට කාණ්ඩකර දක්වයි.

 
සන්තතික වර්ණාවලිය ඒ ඒ බසෙහි ඇති වදන් අනුව පාට වලට කාණ්ඩගත කෙරේ

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වර්ණාවලිය&oldid=361291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි