වයිකිංවරු
(වයිකිංවරයා වෙතින් යළි-යොමු කරන ලදි)
වයිකිංවරු (ඉංග්‍රීසි: Vikings) යනු, වයිකිං යුගයෙහිදී, නෝර්ස් සංස්කෘතියට අයත්වූ ජනයා වෙති. ස්කැන්ඩිනේවියාවෙහි පාදකව සිටි උතුරු ජර්මැනික පෙළපතකින් පැමිණි සමුද්‍රගාමී ජන කොටසක් වූ ඔවුහූ, 8වන සිට මධ්‍ය-11වන සියවස දක්වා, යුරෝපය, ආසියාව සහ, උතුරු අත්ලාන්තික දිවයින් වල පුළුල් ප්‍රදේශයක්, ආක්‍රමණය කරමින්, ඒවා සමග වෙළෙඳාම් කරමින්, ඒවා ගවේෂණය කරමින්, ඒවායේ ජනවාස පිහිටවූහ .