වනාන්තර වලින් ලැබෙන නිෂ්පාදන

වනාන්තර වලින් ලැබෙන නිෂ්පාදන යනු වානිජ්යමය වශයෙන් වැදගත් වන වනාන්තරයෙන් ලබාගන්නා ද්‍රව්‍ය වේ. එනම් අනවශ්‍ය දැව කඩදාසි, ගොවිපල සතුන් සදහා ආහාර සහ දැය. මීට අමතරව ප්රධාන වාණිජමය නිෂ්පාදන කාර්මික අවශ්‍යතා සදහා යොදා ගැනී. එනම් ගොඩනැගිලි තැනීම සදහා දැව වලින් නිමවු නිස්පාදන භාණ්ඩ යොදා ගනී. එසේ නොමැති විට අමුද්‍රව්‍ය ලෙස යොදා ගනී. අමුද්‍රව්‍ය ලෙස දැව පල්ප එනම් කඩදාසි නිපදවීමට යොදා ගැනීම දැක්විය හැකිය. මීට අමතරව දැවමය නොවන නිෂ්පාදන වනානාත් මගින් ලබා ගනී. මෙහිදි ඉතා පුළුල් වු නිස්පාදන වර්ග පවති. ඒවා දැවමය නොවන නිෂ්පාදන ලෙස හදුන්වයි.

වික්ටෝරිය මවුන්ටන් ඇෂ් ප්‍රදේශයෙන් කපන ලද දැව තොගයක්.