වන්දනා ශිවා ((හින්දි : वन्दना शिवा; b. නොවෙම්බර් 5, 1952, Dehra Dun, Uttarakhand, India) යනු ඉන්දියානු ජාතික පරිසර ක්‍රියාකාරිනියක් , දාර්ශනිකයෙක් , පරිසර හිතවාදී ස්ත්‍රිවාදිනියක් වේ. ඇය නවදිල්ලිය මුලික කරගෙන ක්‍රියාත්මක වන අතර පොත් 20 ක් හා පර්යේෂණ වාර්තා 500 කට වැඩි ප්‍රමාණයක් ඇය විසින් විරචිතය.

වන්දනා ශිවා
වන්දනා ශිවා 2014
උපත5 නොවැම්බර් 1952 (1952-11-05) (වයස 72)
උගත් ශාස්ත්‍රාලයPanjab University, Chandigarh
University of Guelph
University of Western Ontario
රැකියාවදාර්ශනිකයෙක්, පරිසරවේදිනියක්, ගත්කතුවරියක්, professional speaker, social activist, physicist
සම්මානRight Livelihood Award (1993)
Sydney Peace Prize (2010)
Mirodi Prize (2016)
Fukuoka Asian Culture Prize (2012)
වෙබ් අඩවියwww.navdanya.org


  1. ^ "Sustaining Life". Saving Species.
"https://si.wikipedia.org/w/index.php?title=වන්දනා_ශිවා&oldid=554047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි