වන් (මෙම ශබ්දය පිළිබඳ සවන් දෙන්න) යනු, වියට්නාමයේ පිහිටි නගරයකි. එය පිහිටා ඇත්තේ රටේ උතුරු භාගයේ වන අතර, එය නේ ඈන් පළාතේ අගනුවර වෙයි. දේශපාලනිකව, වන් යනු, නේ ඈන් පළාත තුල පිහිටි පුරවර ප්‍රදේශයකි.

නුයින් තියෙට් ෆ්‍රොම් වන්
Thành phố Vinh
පළාත්බද නගරය
කුයෙට් කඳු වෙතින් වන් නගරයෙහි දසුනකි
කුයෙට් කඳු වෙතින් වන් නගරයෙහි දසුනකි
වියට්නාමය තුල ප්‍රාදේශීය නගරයෙහි පිහිටීම
වියට්නාමය තුල ප්‍රාදේශීය නගරයෙහි පිහිටීම
රට වියට්නාමය
පළාතනේ ඈන් පළාත
සරිය
 • මුළු105 කිමී2 (41 සතරැස් සැත)
ජනගහණය
 • මුළු303,714
"https://si.wikipedia.org/w/index.php?title=වන්&oldid=605899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි