වත්හිමි බණ්ඩාර කුමරු

පළමවන බුවනෙකබාහු රජතුමාගේ අන්තඃපුර බිසවකගේ දරුවකි. රජකමට නීත්‍යානුකූල හිමිකමක් නොතිබුනද මෙම කුමරුට මාලිගාවේද, ජනතාවගේද ආදරය නොඅඩුව හිමිව තිබේ.

දේවත්‍වය සංස්කරණය

අකල් මරණයෙන් පසු මෙතුමා ගලේ බණ්ඩාර දෙවියෝ නමින් අදටත් ප්‍රදේශවාසී සිංහලයන්ගෙන් වන්දනාමාන ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=වත්හිමි_බණ්ඩාර_කුමරු&oldid=206668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි