වට්සැප් (Whatsapp)යනු සිංහල, ඉංග්‍රීසි භාශා දෙකෙන් ම පණිවිඩ යැවිය හැකි App එකකි. මෙය සාමාන්‍ය පණිවිඩ යැවීමට වඩා වේගවත් අතර ඡායාරූප, වීඩියෝ පට වැනි දෑ පහසුවෙන් යැවිය හැක. මේ අතර මෙම පණිවිඩ යැවිය හැක්කේ අන්තර්ජාල පහසුකමක් සමඟිනි. (WI-FI,MOBILE DATA) ඔබේ ජංගම දුරකතනය Android මෙහෙයුම් පද්ධතියට අයත් නම් ඔබට Play Store හරහා ද, Appel නම් App Store හරහා ද Whatsapp බාගත කර ගත හැකි ය.නමුදු වර්තමානයේ එය වෙනස්කම් කීපයක් සිදු වී ඇත

"https://si.wikipedia.org/w/index.php?title=වට්ස්ඇප්&oldid=475400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි