වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා
වෛද්‍ය වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා (ඉංග්‍රීසි: Vajiranath Lakshman De Silva) යනු ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ආදි කර්තෘ වරයායි.
වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා | |
---|---|
![]() | |
උපත | 29 ජූලි 1929 |
මිය යාම | 19 ජූනි 2010 |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා සෞකඛ්‍යදාන ව්‍යාපාරයයේ ආදි කර්තෘ |
ජීවන සටහන්සංස්කරණය
වෛද්‍ය.වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ නිර්මාතෘ තුමන් ය.
ආශ්‍රිතසංස්කරණය
- "නාලන්දා විද්‍යාලය ඉතිහාසය" (PDF). ncba.nalanda.sch.lk. /2011/05.
{{cite web}}
: Check date values in:|date=
(help)