වක දෙක යනු පුරාණ සිංහල චිත්‍ර සම්ප්‍රදායට අනුකූලව ශිල්පාචාර්යකු විසින් චිත්‍ර කලාව ඉගෙනුමට තමන් වෙතට පැමිණෙන ආධුනික සිසුවා වෙත පළමුව ඇදිම සදහා ලබාදෙන සිංහල සැරසිලි මෝස්තරයයි.

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වක_දෙක&oldid=339851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි