ලෝක සැහැල්ලු බර පංති ශූරතාවය

සී.එම්.එල්.එල්.(Campeonato Mundial Semi Completo de CMLL in Spanish) ලෝක සැහැල්ලු බර පංති ශූරතාවය යනු 1991 සිට "කොන්සෙජො මුන්ඩයල් දි ලුචා ලිබ්‍රෙ" විසින් හඳුන්වා දුන් වෘත්තීමය ලෝක රෙස්ලින් ශූරතාවයකි. වෘත්තීමය රෙස්ලින් ශූරතාවය යනු තරඟාවලියක් ජයග්‍රහණය කිරීම නොව පෙර පිටපතකට අනුව දිවෙන තරඟ මාලාවක අවසානයකි. සැහැල්ලු බර පංතිය සඳහා මෙක්සිකෝවේ පිළිගත් නිල බර වනුයේ කිලෝ ග්‍රෑම් 92ත් 97 ත් අතරය.නමුත් මෙම සීමාවන් තදින්ම පිලිපැදීමක් සෑම විටම සිදු නොවේ.එයට හේතු වන්නේ "ලුචා ලිබ්‍රෙ" විසින් අවධාරණය කර ඇති පරිදි බර පහල පංතීන් වඩා වැදගත් කොට සැලකීමයි.

ශූරතා ඉතිහාසය සංස්කරණය

විශයයන් සංස්කරණය

තරඟාවලි නාම සංස්කරණය

1991 ලෝක සැහැල්ලු බරපංති තරඟාවලිය සංස්කරණය