ලෝක පුවත්පත් නිදහස් දිනය
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 3 දිනය ලෝක පුවත්පත් නිදහස් දිනය[1][2] හෝ ලෝක පුවත්පක් දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ පුවත්පත් නිදහසෙහි වැදගත් කම පිළිබඳ දැනුවත්කම නැංවීම සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වගන්තිය යටතේ ඇතුලත් කර ඇති අදහස් පළකිරීමේ නිදහසෙහි අයිතිවාසිකමට ගරුකිරීම සහ එය පිළිගැනීම පිළිබඳ රජයන් හට සිහි කර දීමට සහ 1991දී අප්‍රිකානු පත්‍ර කලාවේදීන් විසින් නිදහස් පුවත්පත් මූලධර්ම එක් කොට සිදුකල ප්‍රකාශනයක් වන වින්ඩ්හුක් ප්‍රකාශනයේ සංවත්සරය සැමරීම සඳහාය.
ලෝක පුවත්පත් නිදහස් දිනය | |
---|---|
Date | මැයි 3 |
Frequency | වාර්ෂික |
ආශ්‍රිත
සංස්කරණය- ^ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වර්බටිම් රිපෝට් රැස්වීම 85 සැසිය 48 පිටුව 29 (සම්ප්‍රවේශය2008-07-15)
- ^ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය Document 624 සැසිය 48 රිපෝට් ඔෆ් දි ඉකනමික් ඇන්ඩ් සෝෂල් කවුන්සිල් - ඩ්‍රාෆ්ට් ඩිෂිසන් II පිටුව 2217 දෙසැම්බර් 1993 දිනදී