ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය

සැම වසරකම අගෝස්තු 9 වන දිනදී ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය. පරිසරය සුරැකීම වැනි ලෝක ගැටළුකාරී තත්ත්වයන් සමනය කිරීමට ආදිවාසී ජනතාව විසින් සිදුකෙරෙන දායකත්වයන් සහ ඔවුන්ගේ මස්තකප්‍රාප්තීන් හඳුනාගැනීමද මෙම සැමරුමෙහිදී සිදු වෙයි .