මොහුව ලෝකේෂ්වර ලෙසින්ද හඳුන්වයි.

නිශ්ශංමල්ල හා සහස්සමල්ල රජුගේ ඥාතියෙකු යැයි සිතිය හැකිය. මොහු මාස 9 ක් රජකම් කළ ඉක්බිති පරාක්‍රම නම් සෙනෙවියෙකු විසින් සිහසුනෙන් පහකොට ලීලාවතී දේවිය යළිත් රජ කමට පත් කරනු ලැබුවා ය.

"https://si.wikipedia.org/w/index.php?title=ලෝකිස්සර&oldid=519226" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි