ලොව අමරණීය පුද්ගලයෝ

ලොව ජීවත් වූ ඉතා වැදගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් පහතින් දැක්වේ. ඔවුන්ගේ නාමයන්. ජීවත් වූ කාලයන් හා ඔවුන්ගේ කෙටි විස්තරයන් පහත වගුවෙන් දැක්වේ.


පුද්ගල නාමය ජීවත් වූ කාලය විස්තරය
ගෞතම බුදුන් වහන්සේ ක්‍රි.පූ. 623-543 බුදු දහමේ ශාස්තෘවරයා
කොන්ෆියුසියස් ක්‍රි.පූ. 551-479 චීන මහා දාර්ශනිකයා
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රි.පූ. 01-33 කිතු දහමේ නිර්මාතෘවරයා
මොහොමඩ් නබිනායකතුමා ක්‍රි.ව.570 -630 ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා
සොක්‍රටීස් ක්‍රි.පූ. 469-369 ග්‍රීක මහා දාර්ශනිකයෙක්
ප්ලේටෝ ක්‍රි.පූ. 427-347 ග්‍රීක දාර්ශනිකයෙක්. සොක්‍රටීස්ගේ අනුගාමිකයෙකි.
ඇරිස්ටෝටල් ක්‍රි.පූ. 384-322 ග්‍රීක මහා දාර්ශනිකයෙක්
අශෝක අධිරාජයා ක්‍රි.පූ. 273-232 ඉන්දියාව පාලනය කළ මෞර්ය වංශික බෞද්ධ අධිරාජයෙකි.
ජුලියස් සීසර් ක්‍රි.පූ. 101-42 රෝමයේ පාලකයෙකි.
ක්ලියෝපැට්රා ක්‍රි.පූ. 69-30 ඊජිප්තුවේ රැජිණකි.
ජෝර්ජ් වොෂින්ටන් ක්‍රි.ව.1732 -1799 ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපති
ඇල්බට් අයින්ස්ටයින් ක්‍රි.ව. 1879 - 1955 විසිවන සියවසේ මහා බුද්ධිමතා, සාපේක්ෂතාවාදයේ පියා
"https://si.wikipedia.org/w/index.php?title=ලොව_අමරණීය_පුද්ගලයෝ&oldid=545758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි