ලොං ටං සටන
වියට්නාම යුද්ධය අතරතුර ලොං ටං සටන (18 අගෝස්තු 1966) සිදු වූයේ, දකුණු වියට්නාමයේ ෆුවොක් ටයි පළාතේ, ලොං ටං ගම්මානය අසබඩදීය .
ලොං ටං සටන | |||||||
---|---|---|---|---|---|---|---|
වියට්නාම යුද්ධය හි කොටසකි | |||||||
ලොං ටං ක්‍රියාන්විතය බෲස් ෆ්ලෙචර් ගේ කෘතියක්, 1970. | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
ඕස්ට්‍රේලියාව නවසීලන්තය එක්සත් ජනපද |
වියට් කොං උතුරු වියට්නාමය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
හැරී ස්මිත් |
නුයියෙන් තාං හොං උට් තෝයි බූයි ක්වං චැං | ||||||
සම්බන්ධිත හමුදා ඒකකයන් | |||||||
D Coy, 6 RAR | |||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
භටයෝ 108 දෙනෙක් | භටයෝ 1,500–2,500 දෙනෙක් | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
18 මිය ගොස් 24 තුවාල ලැබූහ |
245 මියගොස් 350 තුවාල ලදහ (ඇස්තමේන්තුව) 3 අත් අඩංගුවට පත්වූහ |