වියට්නාම යුද්ධය අතරතුර ලොං ටං සටන (18 අගෝස්තු 1966) සිදු වූයේ, දකුණු වියට්නාමයේ ෆුවොක් ටයි පළාතේ, ලොං ටං ගම්මානය අසබඩදීය .

ලොං ටං සටන
වියට්නාම යුද්ධය හි කොටසකි

ලොං ටං ක්‍රියාන්විතය බෲස් ෆ්ලෙචර් ගේ කෘතියක්, 1970.
දිනය1966 අගෝස්තු 18
පිහිටුම
ප්‍රතිඵලය තීරණාත්මක ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය
යුද්ධාවතීරයන්
 ඕස්ට්‍රේලියාව
 නවසීලන්තය
 එක්සත් ජනපද
වියට් කොං
 උතුරු වියට්නාමය
ආඥාපතියන් සහ නායකයන්
ඕස්ට්‍රේලියාව හැරී ස්මිත් නුයියෙන් තාං හොං
උට් තෝයි
බූයි ක්වං චැං
සම්බන්ධිත හමුදා ඒකකයන්
ඕස්ට්‍රේලියාව D Coy, 6 RAR

5වන සේනාංකය

හමුදාමය ප්‍රබලතාවය
භටයෝ 108 දෙනෙක් භටයෝ 1,500–2,500 දෙනෙක්
අපාතිකයන් සහ හානි
18 මිය ගොස්
24 තුවාල ලැබූහ
245 මියගොස්
350 තුවාල ලදහ (ඇස්තමේන්තුව)
3 අත් අඩංගුවට පත්වූහ
"https://si.wikipedia.org/w/index.php?title=ලොං_ටං_සටන&oldid=275171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි