ලේඩන් සරාවක් යනු, වීදුරු සරාවක ඇතුලත සහ පිටත පිහිටි ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර ස්ථිති විද්‍යුතය "ගබඩා කරන" උපකරණයකි. ධාරිත්‍රකයක (මුලින්ම හැඳින්වුනේ "කන්ඩෙන්සරයක්" ලෙසිනි) මුල්ම ස්වරූපය එය විය.

මුල් ජලය-පිරි ලේඩන් සරාවක්
1914 භෞතික විද්‍යා පොතකින් ලේඩන් සරාවක රූප සටහනක්
"https://si.wikipedia.org/w/index.php?title=ලේඩන්_සරාව&oldid=288251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි