යුදෙව් සම්ප්‍රදායය ප්‍රකාර, ලෙවීවරයෙක් යනු, (හෙබ්‍රෙව්: לֵוִי, සම්මතය ලෙවී ටයිබේරියානු Lēwî ; "සම්බන්ධිත") යනු ලෙවී.නම් හෙබ්‍රෙව් ගෝත්‍රයේ සාමාජිකයෙක් විය. ජොෂුවා සහ ඊශ්‍රායෙල්වරු කානාන් දේශයට ඇතුළුවූ විට (ජොෂුවා13:33), පරිහරණය සඳහා නගර ලැබුුනද, ඉඩම් හිමියන් වීමේ වරම නොලැබුනු එකම ඊශ්‍රායෙල ගෝත්‍රය වූයේ ලෙවීවරුන් වූ අතර, එසේ වූයේ, "ඔවුන්ගේ උරුමය වන්නේ ඊශ්‍රායෙලයේ දෙවියන්වහන්සේගේ භූමිය පමණක්ම වන බැවිනි" (Deuteronomy 18:2).[1][2]

ආශ්‍රිත සංස්කරණය

  1. Joshua 13:33, cited in   "Levites". Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913. 
  2. Deuteronomy 18:2
"https://si.wikipedia.org/w/index.php?title=ලෙවීවරයා&oldid=289826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි