ලෙලී වීනස් වනාහි වකුටු වූ වීනස් ප්‍රභේදයේ කිරිගරුඬ ප්‍රතිමාවකි. මෙය බිතිනියාවෙහි ඩොයිඩල්සීස් විසින් නිර්මිත හෙලනිස්තික මුල් කෘතියක පිටපතකි. එය ඇන්ටොනීන යුගයට අයත් ය.

ලෙලී වීනස්

සටහන් සංස්කරණය

  • Paul F. Norton, The Lost Sleeping Cupid of Michelangelo, The Art Bulletin, Vol. 39, No. 4 (Dec., 1957), pp. 251–257
  • Anne H. van Buren, Erica Cruikshank Dodd, Ellen N. Davis, Clifford M. Brown, Letters to the Editor, The Art Bulletin, Vol. 57, No. 3 (Sep., 1975), pp. 466–467
"https://si.wikipedia.org/w/index.php?title=ලෙලී_වීනස්&oldid=461708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි