ලෙනා එලිසබෙත් ටින්ඩාල් මෙනවිය

ලෙනා එලිසබෙත් මෙනවිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මිණිබිරියක් වන සාරා ටින්ඩෝල් ආර්යාවගේ දෙවන දියණිය වේ.