ලිවර්පුල් බෝම්බය-සිද්ධි

උමං මාර්ග ප්‍රහාර 8.50 ලංඩන් භුගත උමං තුළ බෝම්බ 03ක් පුපුරා යෑම · පළමු බෝම්බය පුපුරා යන ලද්දේ ලිවර්පුල් මාවත හා ඇලඩිගේට් හරහා අංක 204 දරණ උමං දුම්රියක් තුළයි. මෙම දුමිරිය කින්ග්ස් ක්‍රෝස් සෙන්ට් පැන්ක්‍රාස් වලින් විනාඩි 8කට පෙර පිටත්ව යන ලදී. පිපිරම සිදුවන අවස්ථාවේදී දුම්රියේ තුන්වන පෙට්ටිය ලිවර්පුල් මාවතට යාර 100ක් ඈතින් තිබි ඇත. හැමර්ස්මිත් හා සිටි ලයින් දුම්රිය මාර්ගයට සමාන්තරව දිවෙන ලිවර්පුල් මාවතේ සිට ඇල්ඩිගේම් නැගෙනහිර වෙත දිවෙන දුම්රිය මාර්ගය ද අනතුරින් හානියට පත් විය.

· දෙවන බෝම්බය පිපිරිමට ලක් වුයේ...........................