සසෙක්ස්හි ලිලිබට් කුමරිය

(ලිලිබට් ඩයනා මෙනවිය වෙතින් යළි-යොමු කරන ලදි)

සසෙක්ස්හි ලිලිබට් ඩයනා කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මුණුපුරෙකු වන හැරී කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වේ. දෙවන එලිසබෙත් රැජිනගේ මීමිණිබිරියක් වේ.

උපත - 2021 ජූනි 04

මාපියන් - හැරී කුමරු සසෙක්ස්හි ආදිපාදවරයා , මේගන් සසෙක්ස්හි ආදිපාදවරිය

සීයලා සහ ආච්චිලා - තුන්වන චාල්ස් රජතුමා , ඩයනා වේල්සයෙහි කුමරිය , තෝමස් මාකල් මහතා , ඩෝරියා රැග්ලන්ඩ් ආර්යාව

සහෝදර සහෝදරියන් - ආචි කුමරු