ලියොන් ෆුකෝ
ෂෝන් බෙර්නාඩ් ලියොන් ෆුකෝ (18 සැප්තැම්බර් 1819 – 11 පෙබරවාරි 1868) යනු, පෘථිවියේ භ්‍රමණයේ ආචරණය ප්‍රදර්ශනය කරන මෙවලමක් වන ෆුකෝ අවලම්බය සොයාගත් තැනැත්තේ ලෙසින් ජනප්‍රිය, ප්‍රංශ භෞතික විද්‍යාඥයෙකි.
ලියොන් ෆුකෝ | |
---|---|
උපත | සැප්තැම්බර් 18, 1819 |
මියගිය දිනය | February 11, 1868 | (වයස 48)
නිවහන | ප්‍රංශය |
ජාතිකත්වය | ප්‍රංශ |
ප්‍රසිද්ධව ඇත්තේ | ෆුකෝ අවලම්බය |
Scientific career | |
ක්ෂේත්රය | භෞතික විද්‍යාව |
ආයතන | පැරිස් පරික්ෂණාගාරය |