ලින්ඩි බූත් (උපත අප්‍රේල් 2, 1979[1]) ‍යනු කැනේඩියානු නිළියකි. ඇය ඩිස්නි නාළිකාවේ ද ෆේමස් ජෙට් ජැක්සන් කතාමාලාවේ රයිලි ග්‍රාන්ට්ගේ චරිතයත්, (සහ සිල්වර්ස්ටෝන් හි නියෝජිත හෝක්ගේ චරිතයත්) රෙලික් හන්ටර් හි ක්ලෝඩියාගේ චරිතයත්, එන්බීසී නාළිකාවේ ද ෆිලැන්ත්‍රොපිස්ට්. කතාමාලාවේ එ.ජේ. බටර්ෆීල්ඩ්ගේ චරිතයත් නිරූපණය කළා ය. පසුව ඇය ටීඑන්ටී නාළිකාවේ ද ලයිබ්‍රරියන්ස් (2014–2018) හි කැසැන්ඩ්‍රා සිලියන්ගේ චරිතය නිරූපණය කළා ය.

ලින්ඩි බූත්
බූත් 2013 දී කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ කොමික් කොන් ඉන්ටර්නැෂනල් හි දී
උපතඅප්‍රේල් 2, 1979 (1979-04-02) (වයස 45)
ජාතිකත්වයකැනේඩියානු
රැකියාවනිළිය
සක්‍රීය වසර1998–වර්තමානය

මුල්කාලීන දිවිය සංස්කරණය

බූත් උපත ලැබුවේ 1979 අප්‍රේල් 2, ඔන්ටේරියෝහි ඕක්විල් ප්‍රදේශයේ ය.[1][2]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 "Lindy Booth". TV Guide. සම්ප්‍රවේශය August 13, 2016.
  2. "Lindy Booth". The New York Times. March 7, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 23, 2015. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=ලින්ඩි_බූත්&oldid=435305" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි