ලිතුආනියා සමුහාණ්ඩුව

ලිතුආනියා සමුහාණ්ඩුව

එකතුව - $ 68.611 බිලියන සාමාන්‍ය - $ 18 977 (47) GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව එකතුව - $ 63 729 බිලියන (70) සාමාන්‍ය - $ 14 086 (49) ගිනි (2003) – 36 (මධ්‍යම)

ලිතුආනියා සමුහාණ්ඩුව බෝල්ටික් තුන් රාජ්‍යයේ උතුරැ යුරෝපයේ පිහිටි රටකි. ගිණිකොණ බෝල්ටික් මුහුදු තීරයේ හා එය මායිම් වන්නේ උතුරැ ලැම්බියාව, ගිණිකොණ බෙලාරස්. නිරිත ගෝලන්තය, රැසියානු තලනිනග්‍රෑඩ් කුඩා රාජ්‍යය. බටහිර බොල්ටික් මුහුදු තීරයේ ඇත්තේ ස්විඩනය හා ඩෙන්මාර්න්ය. එහි ජනගහනය මිලියන 3.32 වන අතර අගනුවර වන්නේ වෙල්නියස්ය. 14 වන ශතවර්ෂයේ දී යුරෝපයේ පිහිටි විශාලතම රට ලිතුආනියා විය. වර්තමානයේ බෙලාරස්, යුක්රේන්, පෝලන්ත හා රැසියානු කොටස් ලිතුආනියා ආදිපාද වසමේ ප්‍රදේශ විය. 1569 වර්ෂයේ දී ලුබ්ලින් එකමුතුවෙන් පෝලන්ත ලිතුආනියා යන පොදු රාජ්‍යය ලෙස නව රාජ්‍යයන් පිහිටුවිය. එය ශතවර්ෂ 2 ක් පුරා පැවති අතර 1772 සිට 1795 දක්වා වකවානුවේ අසල්වැසි රාජ්‍යයන් එය ක්‍රමයෙන් බිද දැමු අතර රැසියානු අධිරාජ්‍ය සමග ලිතුආනියන් ප්‍රදේශ බොහෝමයක් සම්බන්ධ කරන ලදි. 2 වන ලෝක යුද්ධයෙන් පසු 1918 පෙබරවාරි 16 දා ලිතුආනියානු නිදහස් පනත අත්සන් කරන ලද අතර, නිදහස් රාජ්‍යයන් ලෙස ප්‍රකාශිතයට පත් කරන ලදි. 1940 වන විට නාට්සින් බසුබැසි අතර සෝවියට් රැසියානුවන් එය අත්කර ගත්හ. 1990 මාර්තු 11 ලිතුආනියාව සෝවියට් සමුහාණ්ඩුව තුල නිදහස ප්‍රකාශ කල පළමු රට විය. 2008 – 2009 පැවති ලෝක ආර්ථික අර්බුදයට පෙර ලෝකයේ පැවති වේගවත් ආර්ථික වර්ධනය මෙරට සතු විය. ලිතුආනියාව නේටෝ, යුරෝපානු කවුන්සිලය, යු‍රෝපානු සංගමයේ සාමාජිකයෙකි. 2007 දෙසැම්බර් 21 එය ෂෙන්ගන් එකගතාවයේ සම්පුර්ණ සාමාජිකයෙක් විය. 2009 වර්ෂයේ විල්නියස් යුරෝපානු සංස්කෘතියේ අගනුවර වු අතර ලිතුආනියාව නව මිලේනියම් තම නමින් සැමරැහ.

ලිතුආනියා සමුහාණ්ඩුව පින්තුරය - කොඩිය ආදර්ශ පාඨය - ජාතික ගීය අගනුවර සහ විශාලම නගරය - වෙල්නියස් 540 41' N 250 19' E රාජ්‍ය භාෂාව - ලිතුඅනියානු ජන වර්ග - 84.7% ලිතුආනියානු 6.1% පෝල්ස් 4.9% රැසියානු 5.0% වෙනත් රාජ්‍ය - අර්ධ ජනාධිපති සමුහාණ්ඩුව ජනාධිපති - ඩැලියා ඉබොව්ස්කේට් අගමැති - අන්ඩ්‍රියස් කුබිලියස් නිදහස රැසියාව සිට - 1918 නිදහස ප්‍රකාශ කිරිම - 16 පෙබරවාරි 1918 පළමුවන සෝවියට් රැකියා නියුක්තිය - 15 ජුනි 1940 ජර්මානු කාසි රැකියා නියුක්තිය - ජුනි 1941 දෙවන සෝවියට් රැකියා නියුක්තිය - 1944 රාජ්‍යයට පැමිණීම - 01 මැයි 2004 වර්ග ප්‍රමාණය - එකතුව - 65 200 Km2 25 173 sq mi ජලය (%) – 1.35% ජනගහනය - 2009 තක්සේරැව - 3 341 966 (130) ඝනත්වය - 53.5 / Km2 (120) 141.2 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව

"https://si.wikipedia.org/w/index.php?title=ලිතුආනියා_සමුහාණ්ඩුව&oldid=471542" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි