ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය
දේශපාලන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක් වන හැරල්ඩ්.ඩී. ලැස්වේල් විසින් 1948 දී ඉදිරිපත්ස කළ න්නිවේදනය පිලිබඳ අර්ථකථනය
" කිසියම් කෙනෙක්, යම් කිසිවක්, කිසියම් නාලියකින්, යම් කෙනෙකුට, යම් බලපෑමක් සඳහා ඉදිරිපත් කරන දෙය සන්නිවේදනයයි." මෙම අර්ථකනයට අනුව සන්නිවේදනයේ මූලික අංග 5ක් හඳුනාගත හැක.
යම් කිසිවෙක් - සන්නිවේදකයා
යම් කිසිවක් - සංදේශය
කිසියම් නාලියකින් - මාධ්‍ය
යම් කෙනෙකුට - ග්රාහකයා
යම් බලපෑමක් - බලපෑම
- මෙය රේකීය ආකෘතියක් වේ.
- ප්‍රතිපෝෂන හා බාධක සම්බන්ධයෙන් මෙයින් අදහස් නොකෙරේ.
- සන්නිවේදන ක්‍රියාවලියේ ඇති බලපෑම සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් මෙමගින් යොමු කෙරේ.
- විශේෂයෙන් මහජන මතය දැන ගැනීම සදහා මෙම ආකෘතිය භාවිත කරයි.