දැව උපකරණවල කල්පැවැත්ම සහ ලස්සන කිරීම සඳහා ලාකිරි වලින් ආවරණය කර මොස්තර සීරීමේ කරිමාන්තය සහ කලාව ලාකිරි වැඩ නම්වේ.

ලාකිරි සංස්කරණය

ලාකිරි කෘමියාගේ ලාටුවලින් නිපදවේ.

ලාකිරි පාටගැන්වීම සංස්කරණය

පාට මුසුකරන ද්‍රව්‍යය
කහ හිරිගල්
රතු සාදිලිංගම්
කළු අඳුන් දැලි
"https://si.wikipedia.org/w/index.php?title=ලාකිරි_වැඩ&oldid=470020" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි