දරුවන් සතුටු කිරිම සදහා ගෙතුනු කතන්දර ගොන්නකි. එම කතන්දර අපේ මුතුන් මිත්තන් විසින් පරම්පරවෙන් පරම්පරාවට ගෙන ආ දායදයන්ය. වර්තමනයේ දරුවන් බොහොවිට කාටූන් බලමින් කාලය ගත කරන අතර දෙමාපියන්ටද දරුවන් තුරුලෙහි හොවාගෙන කතාන්දර කියා දෙන්නට කාලයක්ද නැත.

නමුත් මෙම කතාන්දර ඉතා වටිනා ආදර්ශ සපයයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලමා_කතන්දර&oldid=470015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි