ලම්බෝගීනි
ඔටෝමොබිලි ලම්බෝගීනි S.p.A., හෝ සරල ලෙසින් ලම්බෝගීනි , (ඉතාලියානු: [lamborˈɡiːni] ( අසන්න)) විසින් ඉතාලියානු සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථ සැලසුම, ඉංජිනේරුකරණය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කෙරෙයි. ලම්බෝගීනි හී නිෂ්පාදන පහසුකම් හා මූලස්ථානය පිහිටා ඇත්තේ, ඉතාලියේ, සැන්ටගාටා බොලොඤ්ඤේසේ හීය. 2011දී, ලම්බෝගීනි හී සේවකයන් 831 දෙනා විසින් වාහන 1,711 නිෂ්පාදනය කෙරිණි.
![]() | |
වර්ගය | පෞද්ගලික[1] |
---|---|
ඉරණම | අවුඩි AG (සැප්තැම්බර් 1998) විසින් අත්පත් කර ගැනුණි[2] |
ස්ථාපිතය |
|
ප්රාරම්භක | ෆෙරූචියො ලම්බෝගීනි |
මූලස්ථානය | සැන්ටගාටා බොලොඤ්ඤේසේ, ඉතාලිය[1] |
සේවා සරිය | ලෝක ව්‍යාප්ත |
ප්‍රධාන පුද්ගලයන් |
|
කර්මාන්තය |
|
නිෂ්පාදිතයන් | |
නිෂ්පාදන ප්‍රතිදානය |
|
ආදායම |
|
ලාභය |
|
මුළු සමකොටස |
|
සේවකයන් |
|
මූලකාරක | අවුඩි AG[9][11] |
උපාංගයන් |
|
වෙබ්අඩවිය | lamborghini.com |
නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි බලවතෙකු වූ ෆෙරූචියො ලම්බෝගීනි විසින් 1963දී ඔටෝමොබිලි ලම්බෝගීනි S.p.A.ඇරඹුවේ, ෆෙරාරි වැනි වෙළෙඳපොලෙහි ප්‍රකිෂ්ඨාපිත මෝටර් රථ වර්ග හා සමග තරග වැදිය හැකි සුවිෂ්ට ගම්භීර දේශාටන මෝටර් රථයක් නිපදවීමේ අභිලාෂය සහිතවය. සමාගම විසින් නිෂ්පාදිත පළමු මාදිලි නිකුත්කෙරුණේ 1960 ගණන් වල මැද භාගයෙහි වන අතර ඒවායේ සුවිෂ්ටතාවය, ජවය හා සුවපහසුව නිසාවෙන්ම ප්‍රසිද්ධියක් ලැබීය.
සටහන්සංස්කරණය
උපන්යාසසංස්කරණය
- ↑ 1.0 1.1 1.2 1.3 ෆෝක්ස්වගන් AG 2012, පි. 151.
- ↑ ෆෝක්ස්වගන් AG 2012, පිටු. 19, 68.
- ↑ ලියොන්ස් සහ අනෙකුන් 1988, පි. 8.
- ↑ එඩිමෝටිව් S.r.l. 2011, 0:11.
- ↑ අවුඩි AG 2012, පි. 152.
- ↑ අවුඩි AG 2012, පි. 245.
- ↑ අවුඩි AG 2012, පි. 265.
- ↑ 8.0 8.1 ෆෝක්ස්වගන් AG 2011, පි. 3.
- ↑ 9.0 9.1 9.2 අවුඩි AG 2011a, පි. 62.
- ↑ අවුඩි AG 2012, පි. 162.
- ↑ ෆෝක්ස්වගන් AG 2012, පිටු. 19.
- ↑ අවුඩි AG 2012a, පි. 24.