ලබොත්සිබෙනි ම්ද්ලුලි (1859-දෙසැම්බර් 15, 1925), ස්වාසි ගෝත්‍රික නායක ම්වෙලසේ ම්ද්ලුලිගේ (Mvelase Mdluli) දියනිය සහ න්ග්වෙන්යමා ම්බන්ද්සෙනිගේ (Ngwenyama Mbandzeni) භාර්යාව වූවා ය. ග්වමිලේ නමින්ද පතල වූ ඈ සිය පුත්‍රයාගේ මරණයෙන් පසුව 1899දී ස්වාසිලන්තයේ රැජින බවත පත් වූවා ය. 1921 දක්වා රාජ්යය පාලනය කල ඈ සිය මුනුබුරු II වන සොබූසා වෙත රජකම පවරා විශ්‍රාම ගත්තා ය.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ පලමු පුවත්පත වූ අබන්තු-බතෝ (ජනතාව) පල කිරීමට මුදල් ආඩාර ලබා දුන්නේ ලබොත්සිබෙනි රැජින යි.


මූලාශ්‍ර සංස්කරණය

Pampallis, John Foundations of the New South Africa, Zed Books, London (1991)

http://www.suite101.com/content/the-birth-of-the-african-national-congress-a333708 (අඩවියෙන් බැහැර පිටුවකි).

"https://si.wikipedia.org/w/index.php?title=ලබොත්සිබෙනි&oldid=470014" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි