ආර්ය සංස්කෘතියේ මංගල හා පුද පූජා අවස්ථා සඳහා යොදාගන්නා ඊතණ, සමන්පිච්ච පොහොට්ටු, හුනු සහල් , එළඅබ, විළඳ යන ඔෟෂධ වර්ග පහ ලද පස් මල් නමින් හැඳින්වේ. වචනයේ අර්ථයෙන් පෙන්වන මල් වර්ග පහක් මෙයින් අදහස් නොකෙරේ