ආර්ය සංස්කෘතියේ මංගල හා පුද පූජා අවස්ථා සඳහා යොදාගන්නා ඊතණ, සමන්පිච්ච පොහොට්ටු, හුනු සහල් , එළඅබ, විළඳ යන ඔෟෂධ වර්ග පහ ලද පස් මල් නමින් හැඳින්වේ. වචනයේ අර්ථයෙන් පෙන්වන මල් වර්ග පහක් මෙයින් අදහස් නොකෙරේ

ඊතණ සංස්කරණය

සමන්පිච්ච පොහොට්ටු සංස්කරණය

සුන්සහල් සංස්කරණය

සුදු අබ සංස්කරණය

විළඳ සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලද_පස්_මල්&oldid=494563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි