ලංකා දූපතේ ශාක සහ සත්ත්‍ව සංහතිය

මෙම ලිපිය ශ්‍රී ලංකාවට අයත් ප්‍රධාන දූපතේ ගොඩබිමමේ සහ මිරිදියේ ශාක සහ සත්ත්‍ව සංහතිය පිලිබඳව වේ. ශ්‍රී ලංකාවට අයත් මූදු ශාක සහ සත්ත්‍වයන් මෙහි සඳහන් නොවේ.

ශාක සංහතිය සංස්කරණය

සපුෂ්ප ශාක සංස්කරණය

කුල 214කට අයත් සපුෂ්ප ශාක විශේෂ 3500කට අධික ප්‍රමාණයක් ඇත. ඉන් 75% පමණ ස්වදේශීය වන අතර ඉතිරි 25% විදේශීය ලෙස සැලකේ.

ස්වදේශීය සපුෂ්ප ශාක සංස්කරණය

දූපතේ ස්වදේශීය සපුෂ්ප ශාක වලින් 27%ක් ඊට පමණක් ආවේණික වේ.

ලංකා දූපතට පමණක් ආවේණික සපුෂ්ප ශාක සංස්කරණය

මීවන සංස්කරණය

විශේෂ 350ක් පමණ ඇතැයි අනුමාන කෙරේ.

http://www.greenmedia.lk/sinhala/index.php?option=com_content&view=article&id=62:2009-04-06-15-03-07&catid=121:2009-04-06-15-29-34&Itemid=115[permanent dead link]

වෙනත් ශාක සංස්කරණය

සත්ත්‍ව සංහතිය සංස්කරණය

ක්‍ෂීරපායීයෝ සංස්කරණය

දුපතේ හඳුනාගෙන ඇති ක්‍ෂීරපායී විශේෂ 91න් 16ක් ඊට පමණක් ආවේනික (ඒකදේශික)වේ.

කුරුල්ලෝ සංස්කරණය

දුපතෙන් කුරුළු විශේෂ 433ක් වාර්තාවී ඇති අතර ඉන් 233ක් නේවාසික කුරුල්ලෝ ලෙස සැලකේ. නේවාසික කුරුල්ලන්ගෙන් විශේෂ 26ක් (සහ යෝජිත අලුත් විශේෂ 7ක්) දූපතට පමණක් ආවේණිකය.

සමනල්ලු සංස්කරණය

වාර්තාවී ඇති සමනල් විශේෂ 245න් 24ක් ඊට පමණක් ආවේණිකය.

වෙනත් සත්තු සංස්කරණය