රටවැසිභාවය
පුද්ගලයෙකු යම් රටක පූර්ණ සමාජිකයෙක් නීතියෙන් සැලකීම රටවැසිභාවය හෙවත් පුරවැසිභාවය නම්වේ.
වදනසංස්කරණය
අතීතයේ සිට මේ සඳහා රටවැසිභාවය යන යෙදුම භාවිතාවිය. පසුව ලක්දිව ඉංග්‍රීසි යටත්විජිතයක්ව පැවත් කාලයේ රටවැසිභාවය සඳහා Citizenship යන ඉංග්‍රීසි යෙදුමේ ඍජු පරිවර්තනයක් ලෙස පුරවැසිභාවය ලෙස භාවිතයද ආරම්භවිය.